𝗦𝗮𝗹𝗼𝗻 𝘃𝗮𝗰𝗮𝗻𝗰𝘆 !!!!
Join our team! We are looking for a young and talented individual to work at our salon on Havelock Road, Colombo 06.
✦ 𝗛𝗮𝗶𝗿𝗱𝗿𝗲𝘀𝘀𝗲𝗿 - 𝗠𝗮𝗹𝗲/𝗙𝗲𝗺𝗮𝗹𝗲
✦ Apply now between the ages of 20 and 35.
✦ Required stylist with at least 3 years of experience.
✦💰 Attractive Salary + Commision
✦ Salary is negotiable with your experience.
Call for More Details...
0785715634
𝗦𝗮𝗹𝗼𝗻 𝘃𝗮𝗰𝗮𝗻𝗰𝘆 !!!!
අපගේ කණ්ඩායමට එක්වන්න! කොළඹ 06, හැව්ලොක් පාරේ පිහිටි අපගේ සැලූනය සඳහා තරුණ හා දක්ෂ පුද්ගලයින් අවශ්‍යයි.
✦ කොණ්ඩා මෝස්තර සැකසුම් ශිල්පී / ශිල්පිනී
✦ වයස අවුරුදු 20 – 35 අතර අය දැන්ම අයදුම් කරන්න
✦අවම වශයෙන් අවුරුදු 3 ක පළපුරුද්දක් ඇති කොණ්ඩා මෝස්තර ශිල්පීන් සඳහා පුරප්පාඩු ඇත.
✦ 💰 ආකර්ෂණීය වැටුප + කොමිෂන්
✦ ඔබගේ පළපුරුද්ද අනුව වැටුප සාකච්ඡා කළ හැක
වැඩි විස්තර සඳහා අමතන්න...
0785715634