🛑 VACANCY - FOR MALE HAIRDRESSER 💇
Rs. 100,000 ඉක්මවූ වැටුප් - නවාතැන් සමග
▪️අගනගරයේ සුපිහිටි දැවැන්තම රූපලාවණ්‍යාගාරයක් වන අප ආයතනයට පළපුරුදු පිරිමි රූපලාවණ්‍ය ශිල්පීන් දැන් බඳවා ගැනේ..
✅ අත්‍යාවශ්‍ය සුදුසුකම් -
• වයස අවුරුදු 18 - 40ත් අතර වීම.
• NVQ IV සුදුසුකම සපුරාගෙන තිබීම.
• අවම වසරක ක්ෂේත්රයේ පළපුරුද්ද.
• මනා විනයක් සහිත සමාජශීලී පෞරුෂයකින් හෙබි වීම.
✅ අපෙන් ඔබට -
• සාධාරණ ඉහල වැටුපක්.
• ආකර්ෂණීය රැකියා වටපිටාව.
• දිරිදීමනා.
👉 දැන්ම අයදුම් කරන්න - ඔබේ ජීව දත්ත පත්‍රිකාව සමඟ පෙර ඔබ සැපයූ සේවාවන්හි ඡායාරූප යොමුකරන්න.. 071 571 5777 WhatsApp
🛑 කීර්තිමත් සන්නාමයක සෙවණේ - ජීවිතය තෘප්තිමත්ව ගතකරන්න - එන්න අප සමඟ එක්වන්න.. 🤝
B'LUX SALON - Beyond the Traditional Makeovers..
සාම්ප්‍රදායික හැඩගැන්වීම් කලාවෙන් ඔබ්බට..
#sallonvacancy #jobvacancy #hairdresser
#bluxsalon #kaduwela #hairmakeupdiary #salonsrilanka