හාඩ්වෙයාර් අලෙවි සහායක (Sales Assistant) අවශ්‍යයි
📍 සේවා ස්ථානය: කැළණිය
රාජකාරි:
භාණ්ඩ නිකුත් කිරීම (Item Issuing)
බිල්පත් කිරීම (Billing)
පාරිභෝගික සේවාව
සුදුසුකම්:
වයස 18–35
පරිගණක භාවිතය පිළිබඳ මූලික දැනුම
පෙර හාඩ්වෙයාර් ක්ෂේත්රයේ සේවා පළපුරුද්දක් තිබේ නම් විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
ප්රතිලාභ:
💰 මාසික වැටුප: රු. 65,000/-
🕗 සේවා කාලය: පෙ.ව. 8.00 – ප.ව. 6.00
🌴 මසකට නිවාඩු දින 4
📧 ඔබගේ CV එවන්න.
0777 707032