හාඩ්වෙයාර් අලෙවි සහ බිල්පත් සහායක(අ)/සහායක අවශ්‍යයි – කැලණිය
📍 ස්ථානය: කැලණිය
💰 මාසික වැටුප: රු. 65,000/-
🗓️ මසකට නිවාඩු: දින 4
සුදුසුකම්:
හාඩ්වෙයාර් ක්ෂේත්රයේ පෙර සේවා පළපුරුද්ද තිබීම විශේෂ සුදුසුකමකි.
අලෙවිය හා බිල්පත් කිරීමේ හැකියාව.
අයදුම් කිරීමට ඔබගේ CV එවන්න හෝ අමතන්න.
0777 70 70 32