වැඩ ඇබෑර්තුවක් හාඩ්වෙයාර් වෙළඳසැල සඳහා
සිමෙන්ති / වැලි / ටෝර් ස්ටීල් බඩු පැටවීම හා බෑම සඳහා සේවකයින් අවශ්‍යයි.
• ශාරීරිකව ශක්තිමත් අය විශේෂයි • පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛත්වය • හොඳ වැටුප් • ආහාර / නවාතැන් පහසුකම් සලසා දිය හැක
වැඩ ස්ථානය: කැලනිය
අමතන්න: 0777 871427
“ක්ෂණිකව බඳවා ගනු ලැබේ”