About the role
Call Now 0768606659
තනතුර :- Airport Assistance Helper
🛑ඔබත් කටුනායක ගුවන් තොටුපළ අභිමානවත් රැකියාවකට සිහින මැව්වාද???ඒ සිහිනය සැබෑවක් කරගන්න අදම අප වෙත පැමිණෙන්න...
✴️✴️ක්ෂේත්රයේ ඉහළම වැටුපක් සමගින් අභිමානවත් රැකියාවකට හදිසි බදවාගැනීම් මේ දිනවල...
✈️✈️✈️✈️✈️✈️✈️
✅ සුදුසුකම්:-
🔰වයස 18-45 අතර පිරිමි, 18-45 අතර ගැහැණු සේවකයන්ට අයදුම් කළ හැක
🔰 ආයතනය මගින් නොමිලේම පුහුණුව ලබා දේ
☝️අපෙන් ඔබට...
🔖මසකට 70 000/- 92000/-දක්වා ආකර්ශණීය වැටුප්
🔖පැය 12 සේවා කාලය• (Day & Night)
🔖සේවා කාලය තුළ ආහාර නොමිලේ/නවාතැන් පහසුකම් සහන මිලට
🔖ETF / EPF ඇතුළු සියලු ම ආයතනික දීමනා
🔖මාස 03 මාස 06 අතර ඔබගේ දක්ෂතාවය මත ස්ථිර වීමට අවස්ථාව
🔖යහලුවන් / කන්ඩායම් වශයෙන් හෝ කපල් සැමට ඉල්ලුම් කර හැක .
🎀 සිංහල/දමිළ/ඉස්ලාම් ආගම් භේදයක් තොරව අයදුම් කළ හැක
පුරප්පාඩු සීමිත බැවින් අදම වෙන් කරවා ගන්න...
☎️ 0768606659
☎️ 0778781272
දුරකථන අංක මගින් වට්ස්ඇප් ඔස්සේ පුරප්පාඩු වෙන් කර ගැනීමට අවස්තාව