තනතුර පිළිබඳව
ගුවන්තොටුපල සේවක සේවිකා - දිවයිනපුරා
ABOUT THE POSITION ===
තනතුර සම්බන්ධවයි===
සැ.යු මෙම දැන්වීම් මෑන්පවර් ආයතනයකින් පලකරන ලද දැන්වීමක් නොවන අතර මෙය සම්මුඛ පරීක්ෂණය කැදවීමකි
ගුවන්තොටුපල අභ්‍යන්තර පර්යන්තයේ සේවා සැපයීම සදහා නව බදවාගැනීම් සිදුවන මෙම කාලසීමාවේදී ඉතා ඉක්මනින් ඔබත් සම්බන්ධ වීමට කාරැණික වන්න
කටුනායක ගුවන්තොටුපල සේවයට මෙම වසරේ නව සේවක සේවිකාවන් බදවාගැනීම් ඉතා ඉක්මනින් මෙම දිනවල සිදුකිරීමට බලාපොරොත්තු වන අතර ඒ සදහා ඔබටත් අවස්ථාව
මෙම රැකියා අවස්ථාව
කේටරින් පැකින්
බෙල්ට්
හවුස්කීපින්
වොශින් රෙස්ටුරන්ට් අංශ සදහා සිදුකරනු ලබන බැවින් මේ සදහා විශේෂ පුහුණුවක් හෝ අධ්‍යාපන මට්ටමක් සලකා බලනු නොලැබේ
අපෙන් වරප්‍රසාද
* දුරබැහැර පැමිණෙන අයට කෑම නාවාතැන් හා අනෙකුත් පහසුකම්
* අලංකාර නිළ ඇදුම්
* සේවක ස්තිර වීම
* වැටුප් 68000 - 80000 වැඩි
පලපුරුද්ද වැඩි වෙත්ම වැටුප් වැඩිවීම්
වැඩි විස්තර හා රැකියාවට අයදුම් කිරීමට
මානව සම්පත් 0705054692
වට්සැප් හරහා 0767678037