📚 *මොරටුව ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක ගුරුවරුන් සඳහා රැකියා ඇබෑර්තු ඇත....*
👩🏫 *තනතුරු*:
- Pre School Teachers
- Primary Teachers
- Secondary Teachers
🎓 *අවශ්‍ය සුදුසුකම්*:
- ඩිප්ලෝමා හෝ උපාධියක් හදාරා ඇති
- ඉංග්‍රීසි හෝ සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීමේ හැකියාව
- පළපුරුද්දක් තිබීම වාසිදායකය
🕒 *වයස*: 18 – 35 අතර
👩 ගැහැණු / පිරිමි අයදුම්කරුවන්ට
💰 *වැටුප්*: සාකච්ඡා කරගත හැක
📩 *අයදුම්පත WhatsApp කරන්න*: [0769664065]