*කැලණිය, රජමහා විහාරය අසල දෙමහල් නිවසක පහත මහල කුලියට දීමට ඇත.
*යුවලකට ඉතාම සුදුසුයි.
*නිදන කාමර 02කි.
* නාන කාමර 01කි.
* පැන්ට්රිය
*විදුලිය සහ ජල මීටර වෙන වෙනම.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*රජයේ පාසල්, බැංකු සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නයි
*වැදගත්, නිස්කලංක, ආරක්ෂිත පරිසරයකි.
*මාසිකව 45000/-කි.
*වැඩිදුර විස්තර සඳහා අමතන්න.
*A two-storey house near Rajamaha Viharaya, Kelaniya is available for rent.
*Still suitable for a couple.
*02 bedrooms.
*01 bathroom.
* Pantry
*Separate electricity and water meters.
*Parking facilities available.
*Government schools, banks, supermarkets are very close
*A quiet, safe and secure environment.
*45000/- per month.
*Call for more details.