RK Enterprises Pvt Ltd – Grocery POS Software System
සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගත හැකි
💻 දිගු කාලීන පළපුරුද්දක් සහ විශ්වාසනීය සේවා සමඟ, RK Enterprises Pvt Ltd විසින් ඔබේ ව්‍යාපාරයට ඔබගේ අවශ්‍යතා හා budget එකට ගැළපෙන POS System ලබා දෙයි.
💫 ඔබේ ව්‍යාපාරයේ අතුරුදන්වීම සහ අවුල් සහගත ව්‍යාපාර රටාව වෙනස් කර, ඔබේ ව්‍යාපාරය SMART වශයෙන් පවත්වාගෙන යාම අදම ආරම්භ කරමු.
සියලුම වැදගත් විශේෂාංග:
⭕ User-Friendly Interface
⭕ Invoicing & Billing
⭕ Sales Analytics
⭕ User Permission / Role Management
⭕ Goods Received Note
⭕ Cashbook Management
⭕ Multiple Payment Options (Card / Cash / Bank / Cheque / Credit)
⭕ Complete Reporting System
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM)
⭕ Security & Compliance
⭕ Custom Software Development
අපෙන් ඔබට ලැබෙන වාසි:
✔️ කාලය සහ මුදල් ඉතිරි කරමින්, ඔබේ ව්‍යාපාරය ස්මාර්ට් විදිහට කළමනාකරණය කරන්න.
✔️ නවීන තාක්ෂණය සමඟ සේවාවන් තවත් පහසු කරගන්න.
✔️ පරිගණක පිළිබඳ දැනුමක් නොමැති අය සඳහාද පහසුවෙන් භාවිතා කළ හැකි.
✔️ ගැටළු ඇති වූ විට AnyDesk මෘදුකාංගය හරහා දුරස්ථයෙන් සහාය ලබා දේ.
✔️ වසර 15කට වඩා පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd විසින් සම්පූර්ණ සහයෝගය සහ after-sales support ලබා දේ.
අපගේ ආයතන සමූහය:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
අමතන්න / Visit Us:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 Open 7 Days a Week & Public Holidays
👉 දැන් අපි සතියේ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි