Grocery POS Software System
Grocery POS Software System
🔸 දිගුකාලීන ඉතිහාසයක් සහ දේශීය-විදේශීය පාරිභෝගික විශ්වාසය දිනාගත්
RK Enterprises Pvt Ltd සමඟ එක්ව,
ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන සහ ඔබගේ අයවැයට සරිලන POS System එකක් තෝරාගෙන
අවුල් සහගත ව්‍යාපාර ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරගනිමු.
ඔබගේ Grocery ව්‍යාපාරය SMART විදිහට පවත්වාගෙන යාම අදම ආරම්භ කරමු.
🔸 Software එක මිලදී ගන්නා වෙලාවේ
System එක ගැන හොඳින් සොයා බැලුවාද?
🔸 විශ්වාසදායී After Sales Service එකක් ලැබෙනවද?
🔸 System එකේ Demo එක ඔබ දැකලාද?
🔸 අඩු මිල කියලා ප්‍රචාරය කරන
රු.10,000 POS System වලට ඔබත් රැවටුනාද?
🔸 ජීවිත කාලය පුරාවට වගකීම,
අවුරුද්දක් පුරා නොමිලේ සේවාව,
පාරිභෝගික විශ්වාසය සහිත
ඉතාමත් උසස් මට්ටමේ POS Software එකක්
අප විසින් ඔබට ලබා දෙන්නෙමු.
අලෙවියෙන් පසුද විශිෂ්ඨ සේවාවක් ලබාදීමට අප කැපවී සිටිමු.
🔸 වසර 15කට අධික අත්දැකීම් සහ
විශ්වාසනීය සේවාවන් සමඟ
අප වෙත පැමිණ වෙනස ඔබම අත්විඳින්න.
🔸 ස්ථිර ලිපිනයක් නොමැති
Online / Home-Based ව්‍යාජ ආයතනවලට රැවටී
ඔබගේ වටිනා කාලය, Software, උපාංග සහ මුදල්
නාස්ති වීමෙන් වළකින්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී
ගුණාත්මක සහ විශ්වාසදායී සේවාවක් සඳහා
RK Enterprises Pvt Ltd තෝරාගන්න.
🔸 ඔබගේ ව්‍යාපාර වර්ගය කුමක් වුවත්,
ඒ අනුව Customize කරගත හැකි
ඉතා උසස් තත්ත්වයේ POS System එකක්
අපෙන් ලබාගත හැක.
📌 POS Software එක හරහා ඔබට ලැබෙන පහසුකම් 📊📈📉
⭕ භාවිතයට ඉතා පහසු Interface
⭕ Invoicing & Billing System
⭕ Sales Analysis & Reports
⭕ User Permission / Role Management
⭕ Goods Received Note (GRN)
⭕ Cashbook Management
⭕ Card / Cash / Bank / Cheque / Credit වැනි
Multiple Payment Options
⭕ Complete Reports System
⭕ Customize කළ හැකි Bills & Receipts
⭕ Customer Relationship Management (CRM)
⭕ Security & Data Protection
⭕ Business අනුව Custom Software Development
📌 පාරිභෝගික ඔබට ලැබෙන ප්‍රධාන වාසි
✔️ කාලයත් මුදලත් ඉතිරි කරමින්
ඔබගේ ව්‍යාපාරය Smart ලෙස කළමනාකරණය කරන්න.
✔️ නවීන තාක්ෂණය සමඟ
ඔබගේ සේවාවන් තවත් පහසු කරගන්න.
✔️ පරිගණක දැනුම නොමැති අයෙකුට වුවද
ඉතා පහසුවෙන් භාවිත කළ හැක.
✔️ ගැටලුවක් ඇති වූ ඕනෑම අවස්ථාවක
AnyDesk Remote Support ලබා දේ.
✔️ වසර ගණනාවක පළපුරුද්ද සහිත
අපගේ කණ්ඩායම ඔබට සම්පූර්ණ සහාය ලබා දෙයි.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Visit Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි 👍
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Grocery POS Software System
MEMBERColombo, Computer AccessoriesRs 35,0002 days
Grocery POS Software System
MEMBERColombo, Computer AccessoriesRs 35,00036 days
Grocery POS Software System
MEMBERColombo, Computer AccessoriesRs 35,00038 days
Grocery POS Software System
MEMBERColombo, Computer AccessoriesRs 35,00032 days
