ගෘහ සේවිකාවක් අවශ්‍යයි – කැලණිය
නිවසේ දෛනික ගෘහ කටයුතු සඳහා සහ රසවත් ආහාර පිළියෙළ කිරීමේ හැකියාව ඇති ගෘහ සේවිකාවක් අවශ්‍යයි.
සුදුසුකම්:
• වයස 18–50
• පිරිසිදුකම හා විශ්වාසවන්තභාවය
• රසවත් ආහාර පිසීමේ හැකියාව
💰 මාසික වැටුප: රු. 50,000/-
📍 සේවා ස්ථානය: කැලණිය
📞 විමසීම්: 0777 560 424