නුගේගොඩ නිවසකට නිවසේ රැඳී සිට, පිරිසිදු කිරීමට සහ ආහාර පිසීමට හැකි සේවිකාවන් (ගැහැණු) අවශ්‍යයි.
වයස අවුරුදු 35-45 අතර.
වැටුප රු.60,000 - රු.70,000
කරුණාකර කොළඹ අවට නිවාස පිරිසිදු කළ හෝ විදේශයන්හි ගෘහ සේවිකාවන් ලෙස සේවය කළ අය පමණක් විමසන්න.
0714114776/ 070-7191919