දෙපහර පෙට්රල් එන්ජිමක් සහිත පිටේ එල්ලාගෙන වැඩ කරන තණකොළ කපන යන්ත්රය.
එන්ජිම : 30.5cc ධාරිතාවයෙන් යුත් 2T තෙල් සමග පෙට්රල් මිශ්ර කර භාවිතා කල යුතු වොට් 810ක උපරිම ජවයක් නිපදවිය හැක.
යන්ත්රය සමඟ 12 දිගැති පැතලි තලයක්, නූල ඔතන ප්ලාස්ටික් බොබින් එකක්, ආරක්ෂක ඇස් ආවරණයක් සහ සවි කිරීමේ / නඩත්තු කිරීමේ මෙවලම් කට්ටලයක් හිමි වේ.