
Graphic Designers with experience Male/Female
🛑 ඔබේ නිර්මාණාත්මක හැකියාවට වටිනා තැනක්!
- ඔබේ අදහස් සිත් ඇදගන්නා දෘශ්‍ය නිර්මාණ බවට පරිවර්තනය කිරීමට හැකියාව ඇත්නම්, මෙම අනගි අවස්ථාව ඔබටයි
------------------------------------------------------------------------------------------
📢 කාන්තා / පිරිමි Creative Graphic Designer වරුන් සදහා අප ආයතනයේ ඇබෑර්තු ඇත.
🎨 අප සොයන්නේ
- නවීන නිර්මාණශීලී අදහස් සහිිත ,
- ගුණාත්මක සහ ආකර්ශනීය නිර්මාණ කිරීමට හා වසර දෙකක වෘත්තීමය පලපුරුද්ද සහිත කාන්තා / පිරිමි Graphic Designers
- Print Institute එකක අත්දැකීම් තිබේ නම් විශේෂ වාසියකි.
- මහරගම, බොරලැස්ගමුව, පිළියන්දල, කැස්බෑව, මොරටුව අවටින් විශේෂයි.
🖌රැකියා භූමිකාව
🎯 Adobe Photoshop සහ Adobe Illustrator හි මනා වු පලපුරුද්ද
🎯 සිත් ඇදගන්නා Social Media Creatives සැලසුම් කිරීම
🎯 Logos සහ Branding Materials නිර්මාණය
💰 වැටුප
රු. 60,000 – 80,000
📍 ස්ථානය: බෝකුන්දර, පිළියන්දල
📞 ඔබගේ අයදුම්පත 0779886821 අංකයට WhatsApp කර හෝ 0779886821, 0766597097 අංකයට ඇමතුමක් ලබාදී සම්මුඛ පරීක්ෂණය සදහා වේලාව වෙන් කරවා ගන්න.
🛑 ඔබගේ අයදුම්පත අදම එවා අප කණ්ඩායම හා එක්වන්න !
🛑 A Place That Values Your Creative Talent!
If you have the ability to transform ideas into visually compelling designs, this is the perfect opportunity for you.
📢 Vacancies Available for Male / Female Creative Graphic Designers
🎨 We Are Looking For:
Highly creative designers with modern and innovative ideas
Male / Female Graphic Designers with at least 2 years of professional experience who can produce high-quality and visually appealing designs
Previous experience in a print Institute will be a special advantage
Candidates residing around Maharagama, Boralesgamuwa, Piliyandala, Kesbewa, and Moratuwa are preferred
🖌 Job Responsibilities:
🎯 Strong working knowledge of Adobe Photoshop and Adobe Illustrator
🎯 Designing eye-catching Social Media Creatives
🎯 Creating Logos and Branding Materials
💰 Salary:
LKR 60,000 – 80,000
📍 Location:
Bokundara, Piliyandala
📞 Please WhatsApp your application to 077 988 6821 or call
077 988 6821, 076 659 7097 to schedule an interview.
🛑 Send your application today and join our creative team!

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

