🏢 Company / ආයතනය : Print Lanka, Kiribathgoda
📎 Key Responsibilities / රැකියාවේ කාර්යබාරය :
[~] DTF Printing ආයතනය සදහා Graphic Designing සේවය ලබා දීම
Job Nature / රැකියාවේ ස්වභාවය :
[~] අපගේ ගනුදෙනුකරුවන් ලබා දෙන නිර්මාණ එක පත්රයකට සරලව ගොඩගසා සැකසීම සහ Background remove කිරීම (ඉතා අසීරු Designing නොමැති නමුත් කාර්යක්ශම විය යුතුයි)
📔 Requirements / සුදුසුකම් :
[~] වයස අවුරුදු 18-35 අතර විය යුතුයි
[~] අවම O/L සුදුසුකම්
[~] Photoshop සම්බන්ධව දැනුම තිබීම
[~] කාර්යක්ශම වීම
💵 Salary & Insentives / වැටුප් සහ දීමනා :
[~] මූලික වැටුප රු.45,000 (රැකියා වේලාව පෙ.ව 9.30 - ප.ව 7)
‼️ How To Apply / අයදුම් කල යුතු ආකාරය :
[~] Photoshop යොදාගනිමින් Background remove කිරීම ඉතා ඉක්මනින් කිරීමට හැකිනම් පමණක් අයදුම් කරන්න
[~] ඔබගේ ජීව දත්ව පත්රිකාව (CV) පහත සදහන් අංකයට Whatsapp කරන්න,
(076) 366 3881
‼️ Contact / විමසීම් :
(076) 366 3881
(076) 623 9539