Graphic designer
මැලේසියාවෙන් පොත් ආනයනය කර බෙදා හරින සහ මාලඹේ පවත්වාගෙන යන සදීපා සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ප්‍රධාන පෙළේ පොත් ප්‍රකාශන ආයතනයක කවර නිර්.මාණය ,පොත්වල පිටු සැකසීම හා සමාජ ජාල සඳහා නිර්.මාණ කිරීමට වසර දෙකක පළ පුරුද්දක් ඇති නිර්.මාණශීලී Graphic නිර්.මාණකරුවන් අවශ්‍යයි.
අවශ්‍ය සුදුසුකම් :
• Graphic design පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම.
• Adobe Photoshop,Illustrstor, ආදී මෙවලම් පිළිබඳ දැනුම.
• නිර්.මාණාත්මක සිතුවිලි සහ team එකක් සමග වැඩ කිරීමේ හැකියාව.
• සමාජ ජාල(Social Media) සඳහා නිර්.මාණ කිරීමේ හැකියාව.
• අවම වසර දෙකක් වත් සමාන තනතුරක අත්දැකීම.
සී/ස සදීපා ඉම්පෝටර්.ස් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුටර්.ස් ,
රොබට් ගුණවර්.ධණ මාවත,
මාලඹේ.
E mail : sadeepaimporters@gmail.com
Teleohone : 0706231333