Rs 10,600
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Nesting Coffee Table Set
එකක් නෙවේ, දෙකක්!
සාලෙට අලුත් මේසයක් හොයනවද?
මල් පෝච්චියක්, ෆොටෝ ෆ්රේම් එකක් තිබ්බම බලන්නකෝ ලස්සන
අමුත්තො ආවම "ශා මේසෙ ලස්සනයි නේද" කියලා අහනවා ශුවර්
හැමදාම දකින කැත, පරණ මේස දැන් ඇති.
මේ Nesting Table Set එකෙන් සාලෙටම අලුත්, ලස්සන, නවීන පෙනුමක් දෙන්න.
Space Saving Design - පොඩි මේසෙ ලොකු මේසෙ යටට දාන්න පුළුවන්
තේ මේසෙට, විසිතුරු බඩු තියන්න, Office එකේ Reception එකට පර්ෆෙක්ට්.
"ඉඩ ඉතුරු කරන" ප්රායෝගික ස්ටයිල්
"සාලෙ ඉඩ මදිද? මෙන්න විසඳුම!"
2-in-1 Nesting Table Set එකෙන් ඉඩත් ඉතුරුයි, ලස්සනත් වැඩියි.
අමුත්තො ආවම පොඩි මේසෙ එළියට ගන්න. වැඩ ඉවර වුණාම ලොකු මේසෙ යටට දාලා ඉඩ අරගන්න.
ලොකු මේසෙ: තේ, කෝපි, පොත් වලට
පොඩි මේසෙ: Side Table එකක් විදියට, ලඟට ඇදගන්න පුළුවන්
Marble Design නිසා ගෙදරට Rich Look එකක් එනවා
Apartment, පොඩි සාලෙ තියෙන ගෙවල් වලට නියමයි.
සෝෆා එක ඉස්සරහින් තියන්න, TV Unit එක ගාවින් තියන්න, Bedroom එකේ Side Table විදියටත් පාවිච්චි කරන්න පුළුවන්.
එක මිලට Table දෙකම!
Please Call Us More Details - 0775956060





