Cafe එකක්, Coffee Shop එකක් පටන් ගන්න හිතන් ඉන්න ඔයාට ☕
New Arrival: Marble Finish Tulip Tables
ඔයාගේ Shop එකට Pinterest, Instagram Worthy Look එකක් දෙන්න.
✔️ High Gloss Marble Top - කෝපි හැලුනත් පිහදාලා දාන්න ලේසියි
✔️ Tulip Style Black Base - Classic, කවදාවත් පරණ නොවෙන Design
✔️ Compact Round Top - පොඩි ඉඩක වුණත් Customers ලට Comfortable
✔️ Colors: White, Grey, Black Marble - ඔයාගේ Theme එකට ගැලපෙන පාටක් තෝරගන්න
Cafe, Milk Bar, Juice Bar, Restaurant වලට නියමයි.
කෑම මේසෙ ලොකු වැඩියිද? සාලෙට පොඩි මේසයක් හොයනවද? 🏡
2 Seater Marble Round Table එකෙන් ඔයාගේ ගෙදරට අලුත් පණක් දෙන්න.
උදේට Tea/Coffee බොන්න
දවල්ට Work From Home කරනකොට Laptop එක තියාගන්න
හවසට යාලුවෙක් එක්ක කයියක් ගහන්න
ඉඩ අඩුවෙන් ගන්න නිසා Apartment, Annex වලට සුපිරි.
Clean, Modern, Luxury Look එක 100%.