✨ ගෙදරට ලස්සනක් + වටිනාකමක් ✨
4 පුටු GRANITE TOP කෑම මේසේ
"අනේ අපේ කාමරේ පොඩියි, කෑම මේසයක් තියන්න ඉඩ නෑ" 😭
ඒ ප්රශ්නේ ඉවරයි! 👇
COMPACT 4 SEATER DINING SET
Granite Top + පුටු 4යි
✔️ Top එක: ලස්සන Granite Design - වතුර ගියත්, හොදි හැලුනත් බය නෑ
✔️ කාලා ඉවර උනාම පුටු 4ම මේසෙ යටට දාන්න පුළුවන් = සුපිරි ඉඩ ඉතුරුවක්
✔️ පුටු 4යි: සැපට වාඩි වෙන්න පුළුවන් Cushion තියෙනවා
📞 Call 0775956060