අවුරුද්දක පළපුරුද්දක් ඇති අයදුම්කරුවන් කඩිනමින් බඳවා ගැනේ.
EPF, ETF දායකත්වය, පැමිණිමේ දීමනා, ආහාර දීමනා, අතිකාල දීමනා, හැකියාව සහ කාර්යක්ෂමතාව මත වැටුප් වැඩිවීම් සහ දුර පළාත් වල පුද්ගලයින් සදහා නවාතැන් පහසුකම්, චේතනය පලපුරුද්ද මත තීරණය වේ.
වයස අවු 30 ට නොවැඩි අයදුම්කරුවන් සහතික පිටපත් සමග 2025 ජනවාරි 30 දින සිට පෙබරවාරී 7 දක්වා පෙ.ව. 10.00 සිට ප.ව. 2.00 අතර පැමිණෙන්න.
නො,38/,පරණ මීගමුව පාර,වත්තල
(T.V.S Show Room අසල)