ඔබේ දරුවාත් ගණිතය විෂයට දුර්වලයිද ?
විෂයකට එහා ගැඹුරු දැක්මක් සහිතව නිවැරැදි හේතු මඟින් මෙම විෂය ඉගැන්වීම් කිරීම වඩා ප්‍රායෝගික වේ. එමඟින් දරුවා විෂයට දක්ෂ වීම පමනක්ම නොව critical thinking (තර්කානුකූල චින්තනය) ද ගොඩ නැංවේ. බොහෝ දරුවන්ට ගණිතය වැනි විෂයන්ට හොඳ සාමාර්ථ තිබුණත් නිවැරැදි හේතු නොදැනීම මෙන්ම, විෂයට ඇල්මක් ද නොදක්වයි. නමුත් මාගේ වැඩපිළිවෙළ යටතේ විෂයට ආසාවක් මෙන්ම උසස් පෙළ ගණිත අංශයෙන් (physical science) පෙනී සිට ඉංජිනේරු සිහිනයන් සාර්ථකව හඹා යාමට අවශ්‍ය වටපිටාව සකස් කර දිය හැකිය.
නිවසට පැමිණ පමනක් ඉගැන්වීම් සිදු කරනු ලබයි.
දිනකට රු.2500 වන අතර පැය 2.30 ඉගැන්වීම් කරනු ලබයි.
කොහුවල , නුගේගොඩ, කෝට්ටේ, බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල, කොල්ලුපිටිය, දෙල්කඳ