6-11 දක්වා සිංහල මාධ්‍ය ගණිතය අඩු ලකුණු සහිත ලකුණු වැඩි කර ගන්න කැමති සියලු දරුවන්ට කරන සුහද ආරාධනායකි...!
වසර 14ක ගුරු පළපුරුද්ද සහිත උපාධිධාරී තරුණ ගුරුවරියක් විසින් මෙහෙයවන තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සඳහා දැන් ඔබටත් සහභාගි විය හැක.
දුර්වල සිසුනට ඉක්මන් ප්‍රතිඵල ගෙනදෙයි.
එක් එක් දරුවාගෙ මානසික මට්ටමට ගැලපෙන අයුරින් මනෝවිද්‍යාත්මක ක්‍රම භාවිතා කරමින් සරල හා ක්‍රමානුකූලව ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
විෂය නිර්දේශය ආවරණය කරයි.
සති, මාසික හා වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් ඉගෙනගත් දැනුම ස්ථාවරව පවත්වා ගෙනයයි.
කොළඹ සිට කළුතර දක්වා ප්‍රදේශ වල නිවසට පැමිණේ.
(ගණිතය එක් එක් දරුවාගේ පොත්පත් අධීක්ෂණය කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කරන බැවින් online පන්ති සිදු නොකරයි.)
එක් වසරක් සඳහා පන්ති 10ක් පමණක් බාරගැනේ.
දැනට දින කිහිපයක් පමණක් ඉතිරි වී ඇත.
මාලින්දි ගමගේ.