ගනේමුල්ල, ජා ඇල සහ රාගම සහ කඳාන යන නගර වලට මැදිව බොල්ලත ඉන්ධන පිරවුම්හල අසල පිහිටි දෙමහල් නිවස විකිණීමට.
🔸නිදනකාමර 3
🔸නාන කාමර 2
🔸 විසිත්ත කාමරය සහ ලොබිය
🔸කෑම කාමරය
🔸පැන්ට්රිය සමග මුළුතැන්ගය
🔸ඉහළ ලොබිය
🔸බැල්කනි
🔸රිය ආලින්දය සමඟ වැරන්ඩාව
▫️️වාහන 3ක් නැවැත්වීමේ හැකියාව
🔸නිස්කලංක වටපිටාව නැරඹිය හැකි ඉහළ මාලය.
🔸උණුවතුර සමග ටැප්
🔸AC ලයින් සඳහා වයරින් කර ඇත.
🔸 CCTV කැමරා
🔹නිස්කලංක පරිසරය
🔸නළ ජලය
.
ජා ඇල අධිවේගයට ඉක්මනින් ළඟාවිය හැක.
▫️️පර්චස් 11යි.
▫️️වර්ග අඩි 1900 යි
ව්යාපාරික ස්ථානයකටත් සුදුසුය.
මිල රු.19,500,000/=
ලක්ෂ 195යි.
මිල සාකච්ඡා කරගත හැක.
✨️සියනෑ REAL ESTATE✨️
2 Storey House For Sale Close to Ganemulla, Ja Ela, Kandana & Ragama.
Facing Bollatha Galpoththa Rd.
Very Close to Bollatha Fuel Station.
🔸3 Bed Rooms
🔸2 Bath rooms
🔸Living area
🔸Dining Area
🔸Kitchen with Pantry
🔸Lobby Area, Balcony & Terrace.
🔸Garden Space
🔸CCTV Camera
🔸AC Lines
▫️️Parking Access for 3 Vehicles
🔹Calm and Quiet Area.
Tap Born Water
Close to Ja ela, Kadawatha, Kandana, Ganemulla & Ragama.
▫️️1900 Sq.Ft.
▫️️11 Perches
195 Laks
(Negotiable)
Call us for More Details
✨️සියනෑ Realestate✨️