ජා ඇල-ගනේමුල්ල සහ රාගම සහ කඳාන යන නගර වලට මැදිව බොල්ලත ඉන්ධන පිරවුම්හල අසල පිහිටි දෙමහල් නිවස කුලියට දීමට.
නිදනකාමර 3
නාන කාමර 2
විසිත්ත කාමරය සහ ලොබිය
කෑම කාමරය
පැන්ට්‍රිය සමග මුළුතැන්ගය
ඉහළ ලොබිය
බැල්කනි
රිය ආලින්දය සමඟ වැරන්ඩාව
වාහන 3ක් නැවැත්වීමේ හැකියාව
නිස්කලංක වටපිටාව නැරඹිය හැකි ඉහළ
උණුවතුර සමග ටැප්
AC ලයින් සඳහා වයරින් කර ඇත.
CCTV කැමරා
🔹නිස්කලංක පරිසරය
🔸නළ ජලය
.
ජ ඇල අධිවේගයට ඉක්මනින් ළඟාවිය හැක.
▫️️පර්චස් 10යි.
▫️️වර්ග අඩි 1900 යි
ව්‍යාපාරික ස්ථානයකටත් සුදුසුය.
මාසික කුලිය රු.80,000/=
මාස 6ක අත්තිකාරම් අවශ්‍යයි.
සේවා ගාස්තුවක් ලෙස මාස භාගයක කුලිය අය කෙරේ.
✨️සියනෑ REAL ESTATE✨️
ව්‍යාපාරික ස්ථානයකට වුවද භාවිත කළ හැක.
Property can use for Business Purpose too
2 Storey House For Rent Close to Kandana, Ganemull, Ja ela & Ragama.
Facing Bollatha Galpoththa Rd.
Very Close to Bollatha Fuel Station.
🔸3 Bed Rooms
🔸2 Bath rooms
🔸Living area
🔸Dining Area
🔸Kitchen with Pantry
🔸Lobby Area, Balcony & Terrace.
Garden Space
CCTV Camera
AC Lines
Parking Access for 3 Vehicles
🔹Calm and Quiet Area.
Tap Born Water
Close to Ja ela, Kadawatha, Kandana, Ganemulla & Ragama.
▫️️1900 Sq.Ft.
▫️️10 Perches
Monthly Rent Rs. 80,000/=
6 Months Key money need
We Charging a Halfmoth rent for a Sevice chargers.
Call us for More Details
✨️සියනෑ Realestate✨️