සියලුම නගර වලට පහසුවෙන් ලගා වියහැකි,නිස්කලංක පරිසරයක පිහිටා ඇති ගම්පහ - ඔරුතොට, නුවර පාර ආසන්නනේ මෙම සුන්දර ඉඩම් ව්‍යාපෘතිය ආයෝජනයටත් පදිංචියටත් කදිම තැනක්. 📈 -
✅Gated Community.
✅කාපට් යෙදූ පුළුල් මාර්ග.
✅විධිමත් කානු පද්ධති.
✅තෙකලා විදුලිය සහ නල ජලය.
✅අරලිය පහසු ගෙවීමේ ක්‍රම (8 % ව.පො.අ )
✅බැංකු ණය පහසුකම්.
✅අරලිය විශ්වාසය.