කැස්බෑව සහ බණ්ඩාරගම නගර දෙක අතරමැදිව සොඳුරු පරිසරයක 162 බණ්ඩාරගම - කොළඹ බස් පාරට 400m ක් නුදුරින් අගනා නේවාසික බිම් කොටස්..........
කහතුඩුව හා ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ග වලට විනාඩි 10න් ලගා විය හැක.
*තෙකලා විදුලිය
*ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
*අඩි 30ක පුළුල් මාර්ග
*බැංකු ණය පහසුකම්
*පහසු ගෙවීමේ ක්රම
*100% නිරවුල් ඔප්පු
----------------------------------------------------------------------------
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.100,000/- ක් ගෙවා ඔබේ ඉඩම වෙන් කරවා ගන්න...
🔴 මසක් ඇතුලත ගෙවීමේදී 10% දක්වා සුවිශේෂී වට්ටම් ❕❕❕
ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න...
☎️ දැන්ම අපට කථා කරන්න...