ගම්පහ මහනගරසබා බල ප්රදේසයේ පදිංචිටයට කදිම හා ආයෝනයට සුදුසුම පරිසරයක ව්යාපාරික හා නේවාසික බිම්කොටස් ගම්පහ කිරිඳිවැල 231 බස් පාරට මුහුණලා
🔹 නලජලය හා තෙකලා විදුලිය
🔹අඩි 30' කාපට් සහිත පුලුල් මන්මාවත්
🔹 කොන්ක්රීට් කානු පද්ධතිය
🔹පැය 24 පුරාවම ආරෂිත පහසුකම්
ගම්පහ නගරයේ ප්රඨානතව රාජය හා පුද්ගලික පාසල් සඳහා විනාඩි 5/10 දුරින්
සියලුම නාගරික පහසුකම් සහිතව.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
නැතිනම් පොලී නැතිව මාස 12කින් කැමති විදිහට ගෙවන්න.
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්