ගම්පහ උඩුගම්පල නේවාසික පදිංචිටයට බිම්කොටස් ගම්පහ මිනුවන්ගොඩ පාරට හා නයිවල මිනුවන්ගොඩ පාරට මැදිව නේවාසික පදිංචිටයට බිම්කොටස් කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු ජලය,තෙකලා විදුලිය ,ප්රාදේශීය සබාවේ අනුමත පිඹුරුපත් ,පිරිසිදු සින්නකර ඔප්පු
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 2කින් පොලී නැතිව සමාන වාරික වලින් ගෙවන්න.
නැතිනම් වසරකින් පොලී නැතිව ඔබ කැමතිම විදිහට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 30%ගෙවා වසර 5කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
නැතිනම් වසර 25ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
අමතන්න 0714756024