ඔයාගේ Cafe එකට Pinterest Look එකක් දෙන්න! ☕✨
New Arrival: Glossy Black Height Adjustable Bar Stools
Cafe, Pub, Juice Bar, Milk Bar පටන් ගන්න ඉන්න ඔයාටමයි.
✔️ High Gloss Finish - ලේසියෙන් පිහදාන්න පුළුවන්, හැමදාම අලුත් වගේ
✔️ Height Adjustable - Counter එකේ උසට ගානට හදාගන්න පුළුවන්
✔️ 360° Swivel - කැරකෙන නිසා Customers ලට සුපිරි Comfort
කලු පාට Glossy Finish - ඕනම Kitchen එකකට ගැලපෙනවා
උස අඩු වැඩි කරන්න පුළුවන් - පොඩි අයටත්, ලොකු අයටත් ගැලපෙනවා
පිරිසිදු කරන්න ලේසියි
ඉඩ අඩුවෙන් ගන්න නිසා Apartment වලටත් නියමයි