ගල්කිස්ස නගරාසන්නයේ පිහිටි දෙමහල් නිවසක් විකිණීමට ඇත (Casia Avenue). (ID: MOU003S)
🏛 නිදන කාමර ගණන : නිදන කාමර 5 යි. (වායුසමීකරණය සහිත නිදන කාමර 2 යි.)
🏛 නාන කාමර ගණන: නාන කාමර 4 යි. (එක නාන කාමරයකට උණු වතුර ඇත.)
🏛 සම්පූර්ණ මිල: මිලියන 69.5 යි. (සාකච්ඡා කළ හැකිය)
🏛 වර්ග අඩි: වර්ග අඩි 2900 ක් පමණ.
🏛 ඉඩමේ ප්රමාණය: පර්චස් 9.94 යි.
🏛 යාබද නාන කාමර 4 ක් සහිත විශාල නිදන කාමර 4 ක් ඇත.
🏛 එක් නාන කාමරයකට උණු වතුර පහසුකම සහ වායුසමීකරණය සහිත නිදන කාමර 2 ක් ඇත
🏛 ඉඩකඩ සහිත විසිත්ත කාමරය සහ කෑම කාමරය
🏛 නවීන මුළුතැන්ගෙය
🏛 ගබඩා කාමරය
🏛 ජලය සහ විදුලිය
🏛 අඩි 20 මාර්ගය
🏛 ලියකියවිලි: පැහැදිලි ලියකියවිලි ඇත. අනුමත නිවාස සැලැස්මක්, COC (බිම්සවිය නිරවුල් ඔප්පුව) ඇත
🏛 ළඟම ස්ථාන වලට දුර:
📍 ගාල්ල - කොළඹ ප්රධාන මාර්ගයට මීටර් 600 යි.
📍 රත්මලාන දක්වා කිලෝමීටර 1.3 යි.
📍 ගල්කිස්ස දක්වා කිලෝමීටර 2.3 යි.
📍 බොරලැස්ගමුවට කිලෝමීටර 5.5 යි.