කුරුණෑගල පිහිටි බෙදා හැරීමේ ආයතනයක පහත සදහන් තනතුරු සඳහා සේවක සේවිකාවන් බදවා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කෙරේ .
🔴 Account assistant ( ගිනුම් සහයක )
*වානිජ අංශයෙන් උසස් පෙළ සමත්
* වයස අවුරුදු 20ත් 35ත් අතර
* ගැහැණු / පිරිමි
* පුහුණු / නුපුහුණු
* කුරුණෑගල නගරය අවට පදිංචි
🔴 Office Clerk (කාර්යාල සහයක )
* සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත්
* සාමාන්‍ය පරිගණක දැනුමක් ඇති
* වයස අවුරුදු 20ත් 30ත් අතර
* ගැහැණු / පිරිමි
* පුහුණු / නුපුහුණු
🔴 Heavy vehicle driver ( බර වාහන රියදුරු )
* වයස අවුරුදු 20ත් 55ත් අතර
* පිරිමි
* අවම වසර 3ක පලපුරුද්දක් තිබිය යුතුයි.
📢 කුරුණෑගල නගරය අවට පදිංචි අය විශේෂයි .
ඔබත් ඉහත සුදුසුකම් සපුරාලන්නේනම් සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් වෙන් කරවා ගැනීමට අමතන්න 📞 0704636235.
නැතහොත් ඔබගේ අයදුම් පත අපට එවන්න .0769664065 whatsapp number