ගිණුම් සහකාරිනී
නුගේගොඩ පිහිටා ඇති විකුණුම් ආයතනයකට ගිණුම් විධායිකා / සහකාරිනියන් අවශHකර තිබේ.
• අ.පො.ස. උසස් පෙල ගිණුම්කරණ අංශයෙන් සමත්
• මූලික ගිණුම්කරණ දැනුම හා මූලික පරිගණක දැනුමැති
• පිලිගත් ගිණුම්කරණ ආයතනයකින් පූර්ණ හෝ අර්ධවශයෙන් හෝ සුදුසුකම් ලබා තිබීම
• පොත් තැබීම පිළිබඳව වසර 3 ක් 5ක් පමණ පළපුරුද්ද හා විගණන ආයතනය කටයුතු කර තිබීම විශේෂයි
• නුගේගොඩ අවට පදිංචිය
පූර්ණ කාලීන ස්ථිර රැකියාවකි , ආකර්ෂනීය වැටුප් හා අනිකුත් අදාල දීමනා ආයතනික මට්ටමින් ගෙවනු ලැබේ.
(ගිණුම්කරණ වDත්තීය සුදුසුකම් හා ඕනෑම ගිණුම්කරණ මෘදුකාංග දැනුම විශේෂ සුදුසුකම් ලෙස සලකනු ලැබේ)
ඉක්මනින් අමතන්න
දුරකථන අංක : 0713800871