# 💼 තනතුර : ගිණුම් සහකරු
-------------------------------------
(කඩුවෙල පිහිටි ශාඛාව සදහා)
# 💠 සුදුසුකම් :
✪ අ.පො ස සාමාන්‍ය පෙළ සමත්
✪ වයස 25-35 අතර
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වැටුප 35,000/-
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
තිරසාර බලශක්තිය සොයා යන ගමනේ ඔබත් කොටස්කරුවකු වන්න. දැන්ම අයදුම් කරන්න.
සම්මුඛ පරීක්ෂණ - 2025 පෙබරවාරි 21 දින සහ 2025 මාර්තු 01 දින ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ.
📳 දුරකථන අංකය : ( Whats App ) 0743912000 / 0743912007
📧 ඊ-මේල් ලිපිනය : hr@selaakagridcity.com