Rs 3,500
Description
For sale by
sumeda suranga
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ඔබගේ වගා බිම් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා පහසු මිලට ආවරණ දැල් අපෙන් ලබා ගත හැක. ඒ වගේම ඔබට ගිනි පෙට්ටියේ ඇසේ සිට ලොකු ඇස් දක්වා ලබා ගත හැක. මෙම දැල් වල එක ඩැමේජ් එකක්වත් නොමැත. ඔබට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය දිගට කපා දෙනු ලැබේ. තැපැල් බෙදාහැරීම් සේවයද තිබේ. Cod ) ඒ වගේම ඔබට අවශ්‍ය මදු නුල් තන්ගුස් ද ලබා ගත හැක.
ගෙවතු වගාවට 🌱
කුකුල් කොටු වට කිරීමට 🐓
සුරතල් මසුන් වගා වට කිරීමට, 🐠
කිකට් පුහුණු ක්‍රීඩාංගන වට කිරීමට 🏏
වොලිබෝල් ක්‍රීඩාංගන වට කිරීමට 🏐
ගෙවතු වැටවල් සදහා,, 🏡
බුලත් පාත්ති සදහා 🍃
ඒ වගේම ඔබට ගෙවතු වගා බිම් ආරක්ෂා කර ගැනීමට වඩාත් සුදුසු වේ. මිලදී ගැනීම සදහා පහත whats app button එක clik කර හෝ මෙම දුරකතන අංකයට ඇමතුමක් ලබා දෙන්න. තැපැල් බෙදාහැරීම් සේවය මගින් ඔබගේ නිවසට ගෙන්වා ගත හැක. වැඩි විස්තර දැන ගැනීම සදහා අමතන්න