ගෙවතු බිම අලංකාරව සකස් කිරීමට භාවිතා කළ හැකි කොන්ක්රීට් බ්ලොක් 50ක් සහ ගල් කුඩු 1/8ක් විකිණීමට ඇත.
• කොන්ක්රීට් බ්ලොක් – 50ක්
• ගල් කුඩු – 1/8
• ගෙවතු බිම ආවරණය කිරීමට සුදුසුයි
• ගෙවතු පාරවල් සහ වෙනත් එළිමහන් වැඩ සඳහාද භාවිතා කළ හැක
• ගෙවත්ත ලස්සනට සහ පිළිවෙලට සකස් කරගැනීමට හොඳයි
—————— ————— ————— —————
Garden Concrete Blocks (50) + Gal Kudu 1/8 – Ideal for Garden Flooring
Selling 50 concrete garden blocks/tiles along with 1/8 load of gal kudu.
• Concrete blocks: 50 pieces
• Gal kudu: 1/8
• Great for covering garden floors, pathways, and outdoor areas
• Can be used to create a neat and attractive garden space
• Suitable for landscaping and outdoor projects
Selling as a set. Good condition and ready to use.