# 💼 තනතුර : General Technician / සාමාන්‍ය කාර්මිකය
=========================================
# 💠 සුදුසුකම් :
【~】✪ වෙල්ඩින්, ජලනල සහ සාමාන්‍ය නඩත්තු කටයුතු සඳහා අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද
【~】✪ නම්‍යශීලී පැය ගණනක (flexible working hours) සේවය කිරීමට කැමැත්ත
【~】✪ අවම අධීක්ෂණ යටතේ වැඩ කිරීමට හැකියාව
【~】✪ නිවැරදි වාර්තා තබා ගැනීමේ හැකියාව
【~】✪ පිරිමි අපේක්ෂක
【~】✪ වයස අවුරුදු 18-45 අතර
# ✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 " හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0112254399
# 📧 ඊ-මේල් ලිපිනය : careers@whitesinternational.com