💼 තනතුර : ගබඩා සහයකවරුන්
✅ ප්රතිලාභ :
පැමිණීමේ දීමනාව
ඉහළ වැටුප්
දිගන සිට කුණ්ඩසාල කර්මාන්ත ශාලාව දක්වා නොමිලේ ප්රවාහන පහසුකම්
අනෙකුත් දීමනා සහ පහසුකම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය :
081 2422222, 077 222 6398
📧 ඊ-මේල් ලිපිනය : janani@ruhunufood.com
📪 ලිපිනය :
රුහුණු ෆුඩ්ස් (පුද්) සමාගම
නො. 235, දිගන පාර,
කුණ්ඩසාලේ.
=======================
සමාගම පිළිබඳව:
කුණ්ඩසාලේ පිහිටි ප්රමුඛතම ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන රුහුණු ෆුඩ්ස් (පුද්) සමාගමෙහි පහත සදහන් පුරප්පාඩු සඳහා සේවකයින් වහාම බඳවා ගනු ලැබේ.