ගබඩා අංශයේ ප්රවීනයෙක් වීමට ඔබත් කැමතිද?
ගබඩා සහයක තනතුරට රැකියා අවස්ථාවන් රැසක් අප ආයතනයේ බිහි වී ඇත ....................
ඔබත් අප හා අදම එක්වන්න ......
පළපුරුද්ද ඇතත් නැතත් ඔබට අප හා සම්බන්ධ විය හැක .....
ඔබට අපෙන් ලැබෙන ප්රතිලාභ -:
1. ආකර්ශනීය වැටුප්.
2. වර්ෂ අවසාන ප්රිය සම්භාෂණ.
3. නොමිලේ නිල ඇදුම් හා ආරක්ෂිත පාවහන්.
4. අතිකාල දීමනා සදහා ගෙවීම්.
5. නිදහස් වැඩ පරිසරය.
6. වැඩ පුහුණුව.
7. සහන මිලට දිවා ආහාරය.
මෙම රැකියා අවස්ථාව සදහා සුදුසුම පුද්ගලයා ඔබ නම් අදම අපව අමතා ඔබගේ සම්මුඛ පරික්ෂණයට දිනයක් සහ වෙලාවක් වෙන් කරවා ගන්න............
අමතන්න -: 071 0387475