Posted by
infor. aiht
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
අප කාර්මික ආයතනයට ගබඩා සහයක තනතුර සඳහා පිරිමි ලමයෙකු අවශ්‍යයයි.
📍සුදුසුකම් :
• අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පෙනී සිටි හෝ සමත්.
• වයස අවුරුදු 18-30 අතර විය යුතුය.
• සමාන්‍ය ඉංග්‍රීසි ලිවිමට හා කියවීමට හැකියාව ඇති.
• කාර්යශූර්ය සහ සුහදශීලි විය යුතුය.
• කාර්මික ආයුද පිලිබඳ සුලු හෝ දැනුමක් ඇති බව විශේෂ සුදුසු කමකි.
📍රැකියාවේ කාර්ය බාරය :
• ගබඩාවේ භාණ්ඩ ගබඩා කිරීම, ඇසුරුම් කිරිම සහ බෙදා හැරීම සඳහා සහය වීම.
• ගබඩා තොග නිරවුල්ව තබා ගැනීම සහ අදාල ලේඛන කටයුතු වලට සහය වීම.
✅ප්රතිලාභ :
• ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද හිමිවේ.
✅ඉල්ලුම් කල යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත විද්‍යුත් තැපැලට හෝ whatsApp මාර්ගයෙන් (0777313598 / 0768532614) අයදුම්පත් යොමු කරන්න.
සැලකිල්ලට : අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යෙන්ම සඳහන් කරන්න.
📧 විද්‍යුත් තැපැල් ලිපිනය :
aihitech@yahoo.com
📱 දුරකථන අංක :
0777313598 / 0768532614
✉️ ලිපිනය :
A I High Tech (pvt) Ltd
නො. 575/1බියගම පාර,
පෙතියාගොඩ,
කැළණිය.



