# 💠 රැකියාවේ කාර්ය භාරය :ගබඩා සහයක - රත්මලාන
【~】✪
# ✅ ප්රතිලාභ :
-වයස අවු.18 - 35ත් අතර
-ආහාර / නවාතැන්
-සේවක රක්ෂණාවරණ
- දිරි දීමනා, පැමිණීමේ දීමනා ඇතුළු සුවිශේෂී ප්රතිලාභ රැසක්
-රාත්‍රි සේවා මුර නැත
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සතියේ දිනවල
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 10.00 සිට ප.ව .2.00 දක්වා
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 :
ස්ටෝර්ස් පුද්ගලික සමාගම
නො. 09 ධර්මාශ්‍රම මාවත, බොරුපන පාර, රත්මලාන
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
076 623 5047 : 076 865 2465