සුවිශාල ගබඩා සංකීර්ණයක ගබඩා සහයක වරයෙකු සේවයට එකතු වීමට ඔබත් කැමති ද ?
එසේ නම් මේ අනගි අවස්ථාව රැකියා විරහිතව සිටින පිරිමි ඔබටයි......
💼 ගබඩා සහයක තනතුර - : පුර්ණ කාලින සේවයට බදවා ගැනේ....
💼 පළපුරුදු ඇති හෝ නැති සැමට එකතු විය හැක.
✅ වරප්රසාද :
【~】✪ ආකර්ශනීය වැටුප් පැකේජය
【~】✪ වෘත්තීය සංවර්ධන අවස්ථා
【~】✪ සහනදායක වැඩ පරිසරය
【~】✪ රැකියා පුහුණුව
✅ අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් ආකාරයෙන් අයදුම් කරන්න:
අමතන්න -: 071 0387475
-: 071 0119358