💼 ගබඩා සහායක – පිරිමි අයදුම්කරුවන් පමණි
📌 අවශ්‍ය සුදුසුකම් :
【✔】 නුගේගොඩ ප්‍රදේශයේ පුරප්පාඩුවක් පවතී
【✔】 පිරිමි අයදුම්කරුවන් පමණි
【✔】 වයස අවුරුදු 19 – 40 අතර විය යුතුය
【✔】 අධ්‍යාපන සුදුසුකම – G.C.E. O/L දක්වා
【✔】 හොඳ පරිගණක හා IT දැනුමක් තිබිය යුතුය
【✔】 වගකීමෙන් යුතුව වැඩ කිරීමට සහ ඉගෙන ගැනීමට කැමති අය
🎁 ප්රතිලාභ :
【⭐】 ආකර්ෂණීය වැටුප් පැකේජයක්
【⭐】 වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
【⭐】 මිත්‍රශීලී සේවා පරිසරයක්
📩 අයදුම් කරන ආකාරය :
📞 පුරප්පාඩුව පිළිබඳ වැඩි විස්තර සඳහා වහාම අමතන්න.
☎️ සම්බන්ධ වන්න :
🏢 ISURU RECRUITMENT – මහරගම
📞 077 789 3408
📞 071 812 2961