# 💼 තනතුර :
=======================
කර්මාන්තශාලා සේවකයින් (පිරිමි)
# 💠 සුදුසුකම් :
【~】✪ ඒකල පිහිටි ප්ලාස්ටික් බෝතල් කර්මාන්තශාලාවක් සඳහා
【~】✪ වයස අවුරුදු 18 – 35 අතර පිරිමි අයදුම්කරුවන්
【~】✪ වගකීමෙන් හා කැපවීමෙන් සේවය කළ හැකි වීම
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කර්මාන්තශාලාවේ දෛනික නිෂ්පාදන කටයුතු සඳහා සහාය වීම
【~】✪ නිෂ්පාදන ක්රියාවලියට අදාළ කාර්යයන් ඉටු කිරීම
【~】✪ වැඩපොළේ පිරිසිදුකම හා ආරක්ෂාව පවත්වා ගැනීම
# ✅ ප්රතිලාභ :
【~】✪ කෑම හා නවාතැන් නොමිලේ
【~】✪ ඉහළ වැටුප්
【~】✪ ස්ථිර රැකියා අවස්ථාව
【~】✪ මෑන්පවර් රැකියාවක් නොවේ
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
📞 077 789 3408
📞 071 812 2961
🏢 Isuru Recruitment – Maharagama