අපගේ මහනුවර කාර්මික වැඩබිම සඳහා පළපුරුදු ගබඩා සහායකවරයෙක් (Store Assistant) වහාම බඳවාගැනේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ගබඩා සහායක
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 30ට අඩු
【~】✪ මහනුවර හා අවට අයවලුන් විශේෂයි.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ආකර්ශණීය වැටුප් සමඟ අනෙකුත් දීමනා සහිතයි.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඔබගේ අයදුම්පත් - ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්) සමාගම ,නො 175,කටුගස්තොට පාර ,මහනුවර. ලිපිනයට හෝ vacancy@indratraders.lk ඊමේල් ලිපිනයට යොමුකරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 081-2234346 / 0777-222150
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : vacancy@indratraders.lk
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්) සමාගම ,නො 175,කටුගස්තොට පාර ,මහනුවර.