ගබඩා සහායක (Store Helper)
හොරණ නගරයේ භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක ගබඩා සහායක (Store Helper). තනතුර සදහා වයස අවු 18 වැඩි පිරිමි පුද්ගලයින් බදවාගනු ලැබේ.
සිත් ගන්නා සුළු ආකර්ශණීය වැටුපක් සමග නවාතැන් පහසුකම් සැපයේ.
විමසීම් : 076 650 7580 / 034 221 7255