💢රැකියා ඇබෑර්තු
📌හොරණ
🔷ආනන්ද සුපර් සුපිරි වෙළඳසැලෙහි පහත පුරප්පාඩු සඳහා සාමාජිකයින් බඳවාගැනේ
⭕බේකරී අංශ සුපරීක්ෂක / සහායක Bakery Section Supervisor / Assistant
බේකරි නිෂ්පාදන සහ අමතර ආහාර වර්ග සැකසීම කෙරෙහි විශේෂත්වයක් හිමිවේ
⭕වෙළඳ සහායක / සහායිකා
FMCG Sales Assistant
⭕කිරී සහ ශීත අංශ සුපරීක්ෂක Dairy & Frozen Section Supervisor
⭕මාංශ අංශ සහායක Vegetable Section Assistant
♦️වයස අවුරුදු 18ත් 40ත් අතර ඔබට අයදුම් කල හැක
🔷පලපුරුද්ද ඇති අය සඳහා විශේෂත්වයක් හිමිවේ
📍Location :- ANANDA SUPER,
No.272, Anguruwathota Road,Wewala, Horana.
📲වැඩි විස්තර සඳහා
077 600 6272
071 343 0481