💼 තනතුර : ගබඩා සහායක
💠 සුදුසුකම් :
【~】 අ.පො.ස (සා.පෙළ) පෙනීසිටි හෝ සමත්
【~】 වයස අවු. 18-28 අතර
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 කාර්යශුර සහ සුහදශීලී ලෙස සේවය කිරීම
【~】 කොළඹ දිස්ත්රිකයෙහි සේවය කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
මේ සඳහා උනන්දුවක් දක්වන අපේක්ෂකයින්, පහත විද්යුත් තැපෑලට හෝ WhatsApp මාර්ගයෙන් අයදුම්පත් යොමුකරන්න. සැ.යු - අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න.
📳 දුරකථන අංකය : 0777 815 906
📧 ඊ-මේල් ලිපිනය : careers@dsisamson.com
📪 ලිපිනය : ඩී. සැම්සන් සහ පුත්රයෝ පුද්ගලික සමාගම, නො. 257, හයිලෙවල් පාර, නාවින්න, මහරගම.
DSI
ශ්රී ලංකාවේ ප්රමුඛතම පාවහන්