නාන කාමර උපාංග ආනයනය කර බෙදාහරින ප්රමුඛ පෙළේ ආයතනයක් වන බ්රෑන්ඩ්ලින්ක් ඕවර්සීස් සමාගම වෙත සේවකයින් බඳවා ගැනේ
සුදුසුකම්
◆ ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය
◆ වයස අවුරුදු 20 – 35 අතර විය යුතුය
◆ අවම වශයෙන් 10 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා තිබීම සෑහේ
◆ රියදුරු බලපත්‍රය තිබීම අමතර සුදුසුකමකි
◆ කණ්ඩායම් ආකාරයෙන් වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය
◆ වගකීම් සහිතව සහ කාලය කළමනාකරණය කරමින් වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය.
අපෙන් ඔබට
✔ ආකර්ෂණීය වැටුප
✔ වෘත්තීය පුහුණුව
✔ දියුණු වීමේ අවස්ථා
✔ මිත්‍රශීලී සේවා පරිසරය
📍 සේවා ස්ථානය – කලල්ගොඩ, පන්නිපිටිය
අයඳුම් කිරීමට, 0752701892 වෙත කතා කරන්න
🔴මෑතකදී ලබාගත් පොලිස් වාර්තාවක් (Police Clearance Certificate)
🔴 ජාතික හැඳුනුම්පතේ පිටපතක් (NIC Copy) අවශ්‍ය වේ.