💼 තනතුර : ගබඩා සහායක සහ බෙදාහැරීමේ සහායක (Store Assistant & Delivery Assistant)
💠 සුදුසුකම් :
【~】✪ පුහුණු/නුපුහුණු දෙපාර්ශ්වයම සලකා බැලේ.
【~】✪ අධ්‍යාපන සුදුසුකම් අවම වශයෙන් (අ.පො.ස) සාමාන්‍ය පෙළ දක්වා.
【~】✪ වයස අවුරුදු 45 ට අඩු පිරිමි අය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩා කටයුතු සහ බෙදාහැරීමේ කටයුතු සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඡායාරූප සහිත අයදුම්පත් පහත සඳහන් WHATSAPP අංකයට හෝ ඊමේල් ලිපිනයට යොමු කරන්න. සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න.
📳 දුරකථන අංකය :
0765 313 201
📧 ඊ-මේල් ලිපිනය :
ahamed@harcourtspharmacy.lk
📪 ලිපිනය :
හාකෝට්ස් ෆාමසි (පුද්) සමාගම, නා. 69, සුභද්‍රාරාම පාර, කට්ටිය හංදිය, නුගේගොඩ.